Total Pageviews

Saturday, July 23, 2016

වෙන් වීම....







දෙතොලින් කිව නොහැක
වදනින් කිව නොහැක
හදවත පුරා රැදි 
හැඟුම්....

සිතුවෙ ඔබ ළඟ හිඳින්නයි
පැතුවෙ ඔබ ළග රැදෙන්නයි
වෙන් වු දින දැනුණු 
සෝ සුසුම් අපමණයි...

No comments:

Post a Comment