Total Pageviews

Wednesday, August 17, 2016

සිත් ගත් මනමේ කුමරුනි...



ඔබ එදා රැගූ රැගුම්
අමතක නොම වෙයි
කෙදිනකවත් අපට...
දරාගනු බැරිය ඔබ 
වෙන් වීම නොහිතු ලෙස
එන්න අප අතරටම 
සිත් ගත් මනමේ කුමරුනි නැවත...

No comments:

Post a Comment