Total Pageviews

Wednesday, August 17, 2016

සිරගෙදර

යුක්තියට අතවනන
අයුක්තිය බිඳ හෙළන
ඒකම තැන 
සිරගෙදර.. 

තරාතිරමක් නොබලා
වැරදිකරුවන් සොයා
දඬුවමට යට කරන 
ඒකම තැන සිරගෙදර..

සිරකරුෙවකු වී
විඳින ඒ කටුක බව
දන්නා කෙනෙකු වෙද
කෙදිනකවත් සිතයි
වැරැද්දක් නොකරන්න..
කිමද ,
මිහිපිට අපායකි ඒ
සිරගෙදර..





No comments:

Post a Comment