Total Pageviews

Wednesday, August 17, 2016

උතුර - දකුණ

පුංචි රටක
උතුර - දකුණ 
කියා වෙන්වෙලා
මරාගන්නෙ මොකටද මේ
ජාති- කුල කියා..
අැට - ලේ- මස් -නහර වලින් 
සැදුනු බව සිතා
ඉන්න ටිකේ
සතුටින් ඉමු 
සැවොම ඒක් වෙලා..

No comments:

Post a Comment