Total Pageviews

Saturday, August 6, 2016

එදා බැඳි සෙනෙහස...


පෙම්පත් නොලියුවද,
පෙම් කවි නොකිව්වද,
එදා බැඳි සෙනෙහස 
මතකයට එයි තවම..

නෙත් අගින් කියූ පෙම
දැනුණි සිත් පතුළටම
සත්තමයි දැනුණි මට 
ඔබ මගේ යැයි කියා..

2 comments: